ඔස්ට්‍රේලියාව හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි

Wednesday, 24 November 2021 - 11:14

ඔස්ට්‍රේලියාව විසින් ඉරාන පිටුබලය ලබන, ලෙබනනය පදනම් කරගත් ෂියා කණ්ඩායම වන හිස්බුල්ලා සංවිධානය “ත්‍රස්තවාදී” සංවිධානයක් ලෙස නම් කර තහනම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි පසුගියමැයි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය හිස්බුල්ලා සංවිධානයට එරෙහිව පියවර ගන්නා ලෙස ලොව පුරා රජයන්ගෙන් ඉල්ලා සිටියේය. ඇමෙරිකා එක්සත් රාජධානිය සහ කැනඩාව දැනටමත් සංවිධානය ඔවුන්ගේ “ත්‍රස්තවාදී” ලැයිස්තුවට එකතු කර ඇත.

4


2021 වසරේ මිනිසා - ඊලොන් මසà...
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ à¶...Read More

හෙලිකොප්ටර් අනතුරකිà...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවà...Read More

සියල්කොට් ඝාතනයෙන් පස...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධà·...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?